යාලුවනේ මෙක තම්යි මගේ පලවෙනි Blog 1. මීට කලින් අසාර්ථක website 1ක් කරලා හොඳටම චාටර් උනා.(ඒක මෙතනින් බලන්නකෝ) .
ඉතින් ඊට පස්සෙ තමා මගේ යලුවෙක් කියපු නිසා මන් blog1ක් පටන් ගන්න හිතුවේ.ඒ යලුවගෙ නම තම්යි ප්‍රවීන් චන්දිමාල්(එයා ගේ විස්තර මෙතනින් බලා ගන්නකෝ).
ඉතින් යලුවනේ මන් කැමතියි ඔයාලට ඕන දේවල් මගේ blog 1 දාන්න. ඔයාලගෙ අදහස් මට එවන්න. comment 1කුත් දාල යන්න හොඳේ.
1 comment:
එල එල... ඔහොම කරගෙන යමු මචන්! :)
Post a Comment