Saturday, October 19, 2013
Started a new BLOG
දැන් මං ඉන්නේ ගාල්ලේ නෙමෙයිනේ ඒ නිසා Galle Express ලියන්න බැරි වෙනවා. කොහොම උනත් ටිකක් පිලිවෙලකට අලුත් Blog එකක් පටන් ගත්තා. වැරදිලා හරි මේකට එන කෙනෙක් ඉන්නවනම් මගේ අලුත් Blog එකත් ගිහින් බලන්නකෝ
Wednesday, July 31, 2013
කාලෙකට පස්සේ.......
ආසාවට බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තට වැඩේ දිගටම කරගෙන යන්න වෙලාවක් හම්බුනේ නෑ. හම්බුනේ නෑ කිව්වට වෙලාවක් තිබුනත් වෙන් වැඩ කරා මිසක් මේක පැත්තේ ආවෙ නෑ. ටික කාලෙකින් බ්ලොග් එක අමතකම වෙලා ගියා. අමතක වෙලා ගියා කිව්ව්ට අමතක කරා. උසස් පෙළ කටේ තියෙද්දි වැරදිලා වගේ මේ පැත්තට ආයිත් එන්න හිතුනා. ඒකට හේතුව ලගදි විරහව රස බලපු එක වෙන්න ඇති. කොහොම උනත් මට ආයිත් බ්ලොග් ලියන්න ආසාවක් ඇති වෙලා. ඒත් උසස් පෙළක් නිසා වෙලාව නැති වෙලා.
ඉතිරි ටික වැරදිලා හරි මේකට එන කෙනෙක් සම්පූර්ණ කරන්න. මාව ඉතින් දැන් සින්ඩි වලින් එලවලානේ.......
ඉතිරි ටික වැරදිලා හරි මේකට එන කෙනෙක් සම්පූර්ණ කරන්න. මාව ඉතින් දැන් සින්ඩි වලින් එලවලානේ.......
Subscribe to:
Comments (Atom)