Saturday, January 21, 2012
FREE Shopping කරන්න මරු Pot 1ක්
ඔන්න මං ඔයාලට නොමිලේ බඩු ගන්න පුළුවන් කඩයක් අරගෙන අවා. ගොඩක් සයිට් වල නොමිලේ කියුවට පස්සේ සල්ලි ඉල්ලනවනේ. මේකනම් ඇත්තටම නොමිලේ.
කරන්න තියෙන දේත් ගොඩක් සරලයි ,
මුලින්ම Sign Up වෙලා ඉන්නකෝ (මෙන්න Link 1)
ඊට පස්සේ E-mail එක ට ගිහින් Account එක Confirm කරන්න ඕන. එතකොට points 600ක් FREE හම්බෙනවා (මේක ඩොලර් 60කට සමානයි)
ඊට පස්සේ මේ ලින්ක් එකෙන් තව Points ගන්න පුළුවන්
Get Credits ගිහින් තව Points එකතු කර ගන්නත් පුළුවන්
මේකෙ Points වැඩි කරගන්න ඕන්නම් ඔයාලගෙ යාලුවන්ට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න Refer කරන්න. ඒකෙන් රෙජිස්ටර් වුන ගමන්ම Point 100ක් එකතු වෙනවා.
දැන් ඔයාට ඕන බඩු e-Bay එකේදී වගේ Order කරලා ගෙන්න ගන්න පුළුවන් ගෙවන්න ඕන ඔයා එකතු කරපු Points වලින්. Free දෙන නිසාද මන්දා ටිකක් කල් බලන් ඉන්නනම් වෙනවා. ඒ උනාට නිකන් දෙන දේනේ කියල ටිකක් ඉවසුවට පාඩුවක් නෑ.
ඔන්න මං ගියා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ane meken kohomada bid karanne kiyannako
Meke address eka confirm karanne kohomada?
Post a Comment