64 වන ජාතික නිදහස් උළෙලට සමගාමීව දකුණු පළාත් සැමරුම් උත්සවය අද(04) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතායි.
පාසල් තූර්ය වාදක කණ්ඩායම් වලින් උත්සවය අලංකාරවත් වුනා
සම්භාවනීය අමුත්තන් විසින් බැලූන් ගුවනට මුදා හැරියේ මෙසේයි
No comments:
Post a Comment