ආසාවට බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තට වැඩේ දිගටම කරගෙන යන්න වෙලාවක් හම්බුනේ නෑ. හම්බුනේ නෑ කිව්වට වෙලාවක් තිබුනත් වෙන් වැඩ කරා මිසක් මේක පැත්තේ ආවෙ නෑ. ටික කාලෙකින් බ්ලොග් එක අමතකම වෙලා ගියා. අමතක වෙලා ගියා කිව්ව්ට අමතක කරා. උසස් පෙළ කටේ තියෙද්දි වැරදිලා වගේ මේ පැත්තට ආයිත් එන්න හිතුනා. ඒකට හේතුව ලගදි විරහව රස බලපු එක වෙන්න ඇති. කොහොම උනත් මට ආයිත් බ්ලොග් ලියන්න ආසාවක් ඇති වෙලා. ඒත් උසස් පෙළක් නිසා වෙලාව නැති වෙලා.
ඉතිරි ටික වැරදිලා හරි මේකට එන කෙනෙක් සම්පූර්ණ කරන්න. මාව ඉතින් දැන් සින්ඩි වලින් එලවලානේ.......
No comments:
Post a Comment